දකුණු ඉන්දීය සිනමාවට කැමති අනිල් කපූර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘පුෂ්පා’, ‘රාධේ ශ්‍යාම්’, ‘RRR’ මෙන්ම මීට දින කිහිපයකට පෙර ප්‍රදර්ශනය ආරම්භ කළ ‘කේ.ජී.එෆ්’ දෙවැනි චිත්‍රපටය අති සාර්ථක වීමත් සමග බොලිවුඩ් සිනමා නළු අනිල් කපූර්ගේ අවධනය මේ වනවිට දමිල සිනමාව වෙත යොමුව ඇත.

අනිල් පවසන්නේ සැමවිටම සුවිශේෂි නිර්මාණ කරන සිනමාවක් වන දකුණු ඉන්දීය සිනමාවට ජාත්‍යන්තරය තුළ ලැබෙන අඩු අවධානයක් බවය. එහෙත්, බොලිවුඩයට වඩා අති සාර්ථක නිර්මාණ දමිල සිනමාව තුළ බිහිවෙන නිසාවෙන් ඉදිරියට ලෝකයේම අවධානය දකුණු ඉන්දීය සිනමාවට යෙමු වනු ඇතැයි තමා විශ්වාස කරන බව අනිල් පවසා තිබේ.