තහනම් වූ රාම් ගෝපාල්ගේ ලෙස්බියන් චිත්‍රපටය ප්‍රදර්ශනයට
විවිධ තේමා ඔස්සේ කුතුහලය දනවන චිත්‍රපට නිර්මාණය කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ රාම් ගෝපල් වර්මා 2020 වසරේ නිර්මාණය කළ ‘ඛත්‍රා ඩෙන්ජර්ස්’ චිත්‍රපටයේ ප්‍රදර්ශන තහනම පසුගියදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කළ බව වාර්තා වෙයි.
ඉන්දියාවේ පළමු කාන්තා සමලිංගික චිත්‍රපටය ලෙස නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ නයිනා ගංගුලි හා අප්සරා රාණි ප්‍රධාන චරිත නිරූපණ්‍ය කරනු ලබයි. ගෝපාල් පසුගියදා තම ටිවිටර් ගිණුම හරහා පණිවිඩියක් තබමින් කියා තිබුණේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වන දින ඉතා ඉක්මණින් දැනුම් දෙන බවය.