ඩිෂාගේ උපන්දිනයට මුලින්ම සුබපතලා තියෙන්නේ ටයිගර්
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ඩිෂා පටානිගේ 28 වැනි උපන්දිනය පසුගිය ජූනි 13 වැනිදාට යෙදි තිබුණි. උපන්දිනයට මුලින්ම ඩිෂාට සුබපතා තිබුණේ ඇගේ පෙම්වතා වූ ටයිගර් ෂෙරොෆ්ය.
පසුගිය කාලයේ ඇය හා ටයිගර් අතර ප්‍රේම සම්බන්ධය බිඳ වැටුණ බවට තොරතුරු වාර්තා වූවද මෙම සුබපැතිමත් සමග ඔවුන් අතර තවමත් සම්බන්ධය පවතින බවට තහවුරු වී ඇත. ටයිගර් සිය සමාජ පිටු අතරේ ඩිෂා සමගින් ගත් ඡායාරුප බොහෝමයක් තම සුබපැතුමත් සමගින් ප්‍රසිද්ධ කර තිබුණ බව සඳහන් වෙයි.