‘ඩෙඩ්ෆුල්’ චරිතය හරහා නැවතත් රයන් රොනල්ඩ්ස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල අති සාර්ථකව ප්‍රදර්ශනය වන ‘ද ඇඩම් ප්‍රජෙක්ට්’ චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂක ඔබ දකින රයන් රොනල්ඩ් මේ වනවිට නැවතත් කාර්යබහුල වි තිබේ. ඒ ඔහු රංගනයෙන් දායක වෙන ‘ඩෙඩ්පුල්’ චිත්‍රපටයේ තුන්වැන්නෙහි රූපගත කිරිම් කටයුතු සඳහා මේ වනවිට එක්ව තිබිම හේතුවෙනි.

අවසන් වරට ‘ඩේඩ්පුල්’ චිත්‍රපටයක් තිරගත වූයේ 2018 වන අතර, එය ඇමෙරිකානු ඩොලර් මිලියන 785ක ආදායමක් උපයා ගැනීමට සමත් විය. කෙසේ වෙතත්, ‘ඩෙඩ්පුල්’ තුන්වැනි චිත්‍රපටය ප්‍රදර්ශනය වන දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නොමැතිව සඳහන් වෙයි.