‘ටයිටැනික්’ හදපු ජේම්ස් කැමරන් කරන වැඩේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අදටද විශාල ආදායමක් උපයාගත් හොලිවුඩ් චිත්‍රපට අතර තුන්වැනි ස්ථානයේ පසුවන ‘ටයිටැනික්’ චිත්‍රපටය 1997 වසරේදී ප්‍රදර්ශනය වි තිබුණි. මේ වසරේ දෙසැම්බර් 07 වැනිදාට එය වසර 25ක් වන අතර, චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජේම්ස් කැමරන් ඒ වෙනුවට අපුරු වැඩසටහනක් සූදානම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ලැබෙන තොරතුරුවලට අනුව වසර 25ක් ගෙවෙන මේ වසරේදී ඔහු විසින් නැවතත් ‘ටයිටැනික්’ චිත්‍රපටය සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය කරන්නට කටයුතු සම්ප්‍රාදනය ඇත. එමෙන්ම චිත්‍රපටයට සම්බන්ධ වු සියලු දෙනාම නැවතත් එකට එකතු කර මෙම වැඩසටහන තවත් උත්කර්ශවත් ලෙස පවත්වන්නට ඔහු බලාපොරොත්තුවෙන බව සඳහන් වෙයි.