ජස්වන්ත් සිංගේ ජිවිත කතාවට පණ පොවන්න ආක්ෂේ සැරසෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට අති සාර්ථකව ප්‍රදර්ශනය වන ‘බච්චන් පාණ්ඩේ’ චිත්‍රපටයේ දකින ආක්ෂේ කුමාර් ඉන්දියාවේ බිහිවු තවත් සුප්‍රකට විරවරයෙකුගේ චරිතයක් අලලා නිර්මාණය කරන චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට කැමැත්ත ලබාදී ඇත.

ඒ ඉංජිනේරු ජස්වන්ත් සිං සම්බන්ධව නිර්මාණය වන චිත්‍රපටය සඳහාය. ජස්වන්ත් සිං යනු ඉන්දියාවේ හිටපු පතල් ඉංජිනේරුවෙකු මෙන්ම පොලිස් නිලධාරියෙකුද වන අතර, ඔහු 1989 වසරේ ගල් අඟුරු පතල් ව්‍යසනයකදී එහි සේවයේ යෙදි සිටි සේවකයින් 65 දෙනෙකුගේ සිය ජිවිතයද  බේරා ගැනීමට සමත් විය.