සුපිරි හොලිවුඩ් සිනමා නළු බෙන් ඇෆ්ලොක්ගේ හිටපු බිරිඳ ජෙනිෆර් ගානර් මේ වනවිට සිය දරුවන් තිදෙනා සමග වෙනමම පදිංචිව සිටියි. ඇය මෑතකදී එක්වූ පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ තමන් රඟපාන චිත්‍රපට නරඹන්නට තම දරුවන් තිදෙනා අකමැති බවය.
අවුරුදු 11, 14 සහ 17 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙකු සිටින ජෙනිෆර් පවසන්නේ ඔවුන් මෙසේ තමන් රඟපාන චිත්‍රපට නරඹන්නට අකමැති වී ඇත්තේ තමන් වෙනත් පුරුෂයෙකු සිප ගන්නා හා ඔහු ඉදිරියේ හඩා වැළපිම ඔවුන්ට හිත් රිදවන සිදුවීමක් නිසාවෙන් බවය. කෙසේ වෙතත්, ඇය මේ සම්බන්ධව වැඩි දුරටත් පවසා තිබුණේ ඔවුන් සිය පියාගේ චිත්‍රපට නරඹන්නට ඉමහත් ආසාවෙන් පසුවන බවය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
