ජනප්‍රිය හොලිවුඩ් තරුවක් වූ ජෙනිෆර් ලොෆේස්ගේ චිත්‍රපටයක් මැයි 12 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ ද මදර් චිත්‍රපටයයි. නීකි කාරෝ විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය 2021 වසරේදී නිර්මාණය කළ එකක් බව සඳහන් වෙයි.
විශේෂත්වය වන්නේ ලොෆේස්ගේ මෙම චිත්‍රපටය තිරගත වන දිනයේම ඇයගේ වර්තමාන සැමියා වූ බෙන් ඇෆ්ලොක්ගේද චිත්‍රපටයක් හොලිවුඩ් හි ප්‍රදර්ශනය විමය. ඇෆ්ලොක් රඟන හැෆ්නොටික් නම් ක්‍රියාදාම චිත්‍රපටය මේ දින ප්‍රදර්ශනය වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
