ජොනි ඩෙෆ්ට ලැබුණ වන්දි මුදල ප්‍රජා සත්කාරයන්ට ලබා දෙයි
දික්කසාද නඩුවක් නිසාවෙන් පසුගිය කාලයේ නිරන්තරයෙන්ම කතාබහට ලක්වූ සුපිරි හොලිවුඩ් සිනමා නළු ජොනි ඩෙෆ් හා ඔහුගේ හිටපු බිරිඳ සිනමා නිළි ඇම්බර් හාර්ඩි සම්බන්ධව මේ දිනවල යළිත් කතා බහක් ඇතිව තිබේ.
ඒ දික්කසාද නඩුව ජයග්‍රහණය කිරිමත් සමග ජොනි ඩෙෆ්ට ඇමෙරිකනානු ඩොලර් මිලියනක මුදලක් හිමි වීමත් ඔහු එය ඇමෙරිකාවේ ප්‍රකට සමාජ සේවා පදනමකට පරිත්‍යාග කිරිමත් හේතුවෙන් මෙම කතා බහ ඇති ව තිබේ. එමෙන්ම ජොනි ඩෙෆ් මේ දිනවල නැවතත් සිය සැක් සැප්රෝන් ලෙස සිය අලුත්ම ෆයිරේට්ස් ඔෆ් ද කැරබියන් චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතුවලට සම්බන්ධව සිටින බව සඳහන් වෙයි.එක්ව සිටින බව සඳහන් වෙයි.