ජාතික සම්මානය ලැබු අපර්ණාට මුණ ගැසුණ සුපිරි තරුව

  • 04-05-2023
  • Views 41

පසුගිය වසරේ පැවති ඉන්දීය ජාතික සම්මාන උළලේදී සොරුරායි පොට්රු චිත්‍රපටයේ කළ රංගනය උදෙසා හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් අපර්ණා බාලමුරලීට චෙන්නායි සිට කොචි බලා යන ගුවන් යානයකදී සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු රාජිණිකාන්ත් මුණ ගැසී තිබේ.

එහිදි රාජිණිකාන්ත් ඇය සමගින් සෙල්ෆි ඡායාරූපයකටද පෙනි සිටි අතර, අපර්ණා එය සිය සමාජ පිටු අතර මහත් ආඩම්බරයෙන් පළ කර තිබුණේ මා ජිවීතයේ ගත් ඉහළම වටිනාකමක් ඇති ඡායාරූපය මෙය යන්නෙන් සඳහන් කරමිනි.