ගැහැණු දරුවෙකුට උපත දුන් ශ්රීය සරන්
ජනප්රිය ඉන්දීය සිනමා නිළි ශ්රියා සරන් මවක් වු පුවතක් වාර්තා වෙයි. මීට මාස කිහිපයකට පෙර ඇයට මෙම දරුවා ඉපදී ඇති අතර, ඇය ඒ බව ප්රසිද්ධ කර නොමැති බව සඳහන් වෙයි. 2018 වසරේදී රුසියාවේ උපන් ඇන්ඩ්රි කොෂිව් සමගින් විවාහ වූ ශ්රීයා මේ වනවිට ලොකන්ඩ්වාලාහි පදිංචිව සිටියි.
දැනට ඉන්දීය සිනමාවෙන් තාවකාලිව ඉවත්ව ඇති ශ්රීයා වසරක කාලයක් රුසියාවේද පදිංචිව සිටි බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, ශ්රීයා අලුත උපන් ගැහැණු දරුවාට තවමත් නමක් තබා නොමැති බව දැන ගැනිමට ලැබෙයි.