සුපිරි චිත්‍රපටය කිහිපයක්ම නිර්මාණය කිරිම ඩිසි චිත්‍රපට සමාගම විසින් තාවකාලිව නවතා දමා ඇත. එමෙන්ම සුරූපි ගාල් ගැටොඩ් රංගනයෙන් දායක වන වෝන්ඩර් වුමන් තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතුද මේ වනවිට අත්හිටුවා ඇති බවට තොරතුරු ලැබේ.
කුමන පදනමක් මත මෙසේ සුපිරි චිත්‍රපට නවතා දමන්නට ඩිසි සමාගම තිරණය කිරිම සම්බන්ධව සිනමා ප්‍රේක්ෂකයින් සිටින්නේ දැඩි කණස්සලෙන් බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කර සිටියි. නව සම-ප්‍රධානීන් වන ජේම්ස් ගන් සහ පීටර් සෆ්රාන් පත්විම හරහා මෙම චිත්‍රපට නිර්මාණය කිරිම අත්හිටුවා ඇති බව දැන ගැනීමට ලැබේ.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
