ග්‍රැමි සම්මාන උළලේ විශේෂ අවධානය බිලී එලිස්ට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට ‘ඔස්කා’ සම්මාන උළලේද හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට නිර්දේශ වී සිටින බිලි එලිස් අප්‍රේල් 03 වැනිදා ඇමෙරිකාවේ නෙවාඩාහි පැවැත්වෙන 64 වැනි ග්‍රැමි සංගීත සම්මාන උළලේදී වැඩි අවධානයක් දිනගත් යොවුන් ගායිකාව බවට පත් ඇත.

ඇය මෙම සම්මාන උළලේදී අංග කිහිපයක් ඉදිරිපත් කිරිමට එක්ව සිටින අතර, ප්‍රධාන සම්මාන ඇතුළු සම්මාන රාශියක් සඳහාද ඇය නිර්දේශ වි ඇති බවට තොරතුරු ලැබේ.  19 වැනි වියෙහි පසුවන බිලි පසුගිය වසරේදීද ග්‍රැමි සම්මාන කිහිපයක්ම දිනා ගැනීමටද සමත් වූවාය.