ගැබිගත් රිහානාගේ අලුත්ම ඡායාරූප ටිකක් අන්තර්ජාලයේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තවත් නොබෝ දිනකින් මව් පදවිය ලැබීමට සූදනමින් සිටින පොප් ගායිකා ලොව පිරිමින්ට පමණක් වෙන්වූ සඟරාවක් වන ‘Vogue’ හි ඡායාරූප කිහිපයකට මීට දින කිහිපයකට පෙර පෙනී සිට ඇත. එමෙන්ම ඇය මෙම සඟරාව සමග පිළිසඳරකද යෙදි තිබුණ අතර, එහිදි ඇයගේ සැමියා අසාෆ් රොකී පිළිබඳවද කතා කර තිබුණි.

කෙසේ වෙතත්, දැනට ලැබෙන තොරතුරුවලට අනුව රොකී හා රිහානා දෙදෙනා නිතීයෙන් වෙන්ව සිටින බවය. එහෙත්, රිහානා පවසන්නේ තමන් රොකි සමගින් වර්තමානය වනවිට ඉතා හොඳ සමීප සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන සිටින බවය.