ගීතා බසාර්ට පුතෙක් ලැබිලා
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ගීතා බසාර්ට පසුගිය ජූලි 10 වැනිදා පිරිමි දරුවෙක් ලැබුණ බව වාර්තා වෙයි. ඒ බව ගීතාගේ සැමියා වූ හිටපු ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක හර්බජන් සිං සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළින් ප්‍රසිද්ධ කර ඇත.
නිරෝගී දරුවෙක් අපිට ලැබුණා. අපව ආරක්ෂා කරන සර්වබලධාරි ඔබ තුමාට ස්තුති.. යන්න හර්බජාන් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ සටහන තුළ සඳහන් කර තිබුණි. මේ වනවිට හර්බජාන් හා ගීතා දෙදෙනා දරුවෙන් දෙදෙනෙකුගේ මාපියන්ද වෙයි.