යාශ් රාජ් චිත්‍රපට සමාගම විසින් මේ වනවිට රිතික් රෝෂන් ප්‍රධාන චරිතය නිරූපණය කරන ‘War 2’ කෙරෙහි නිල නිවේදනයක් නිකුත් කර ඇත. මෙම චිත්‍රපටයේ රිතික් සමගින් කාන්තා චරිත තුනක් පෙනි සිටින අතර, ඒවාට ආලියා භාට්, ෂර්වාරි වාග් හා දිපීකා පදුකෝනි එක් කරගෙන ඇති බව සඳහන් වෙයි.
මෙම චිත්‍රපටය අයන් මුඛර්ජි විසින් අධ්‍යක්ෂණය කරන අතර, ඊට පතන් චිත්‍රපටය හරහා බොලිවුඩයේ පෙරළියක් ඇති කළ ෂාරුක්ද ආරාධිත රංගනයක නිරත වෙන බව සඳහන් වෙයි. මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් මේ වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිතව ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
