කාලයකට පසුව කොමඩියක රඟපාන ක්‍රියාදම නළුවා

  • 22-05-2023
  • Views 60

හොලිවුඩ් සුපිරි තරුවක් වන සිල්වෙස්ටර් ස්ටැලෝන් කොමඩි චිත්‍රපටයක් වූ ‘නෙවර් ටූ ඕල්ඩ් ටු ඩයි’ හි රඟපෑමට මේ දිනවල සූදානමින් සිටියි. බ්‍රෙන්ඩන් ආෆ්ටගුඩ් විසින් නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටය ඇමෙරිකා එක්සත් ජනපදයේ මාධ්‍යය ආයතනයක් පදනම් කරගෙන නිර්මාණය වන්නක් වෙයි.

මෙය ස්ටැන්ලෝ විසින් තිර රචනා කර තිබෙන අතර, අවස්ථා කිහිපයකදී පමණක් ක්‍රියාදාම දර්ශනද මෙම චිත්‍රපටය තුළ අන්තර්ගත කර තිබෙන බවටද තොරතුරු ලැබේ. පසුගිය වසර කිහිපයේදීම ස්ටැන්ලෝ හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපානු ලැබු අතර, ඉන් බොහෝමයක් අසාර්ථක ඒවා විය.