කලකට පස්සේ ඉලේනාගේ සරාගී ඡායාරූප ටිකක් සමාජ මාධ්‍යට එක්වෙයි
නිරන්තරයෙන්ම සමාජ පිටු අතරට සිය ඡායාරූප එක් කරන බොලිවුඩ් සිනමා නිළියක් වන ඉලේනා ඩී ක්‍රයිස් මැත කාලයේ සමාජ පිටු අතර එතරම් කතාබහට ලක් නොවු නිළියක් බවට පත්ව තිබුණී. කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර ඇය සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමට ඡායාරූප කිහිපයක් එකතු කොට තිබෙනු දක්නට ලැබුණි.
දැනට ඔස්ට්‍රේලියවේ සිය පෙම්වතා සමගින් දිවි ගෙවන ඉලේනා එහිදි නිවාඩුවක් ගතකරමින් සිටින ඡායාරූප කිහිපයක් මෙසේ සිය සමාජ පිටු අතරට මුදාහැර තිබේ. මෙම ඡායාරූප අතරට දම්පාටින් ඉලේනා සැරසුණ බිකිනි ඡායාරූපය මෙන්ම ඇගේ නිරුවත් කකුල් පෙනෙන ඡායාරූප බොහෝ දෙනෙකුගේ සිත්ගෙන තිබුණී.