කරිනා, පවුලේ අය සමග ගත්තු ඡායාරූපයක්
කොවිඩ් රෝගය වැළඳී ඇතැයි පසුගිය කාලයේ කතාබහට ලක්වූ සුපිරි බොලිවුඩ් සිනමා නිළි කරිනා කපූර් පසුව කළ පරික්ෂණවලදී හෙළිවූයේ ඇයට කොවිඩ් රෝගය ආසාධනය නොවි ඇති බවය. කෙසේ වෙතත්, සතියක කාලයක් ස්වයං නිරෝධානය වූ ඇය පසුගියද සිය නිරෝධානය කාලය අවසන් කර නැවතත් සිය පවුලේ අය සමග එක් විය.
කරිනා නැවති සිටි හෝටලයෙන් පිටව යාමට පෙර මාධ්‍යය හමුවේ සිය පවුලේ අය සමග පෙනි සිටි ඡායාරූපයකට මුහුණ දුන් අතර.තමන් මුණ ගැසීමට පැමිණ මාධ්‍යයන් හමුවේ පවසා තිබුණේ දින කිහිපයක් තිස්සේ තමන් ගැන සොයා බැලු සැමට තුති පුදන බවය.