කිම් කාර්ඩයිෂන්ගේ සෙක්ස් පටය ගැන යළිත් කතාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇමෙරිකානු රැප් ගායක කන්යා වෙස්ට්ගෙන් මේ වනවිට දික්කසාද වී ඇති සුරූපි මෝස්තර නිරූපිකා කිම් කාර්ඩයිෂන් 2002 වසරේදී පොප් ගායකයෙකු වන ජේ රේ සමගින් පෙනි සිටි කාමුක චිත්‍රපටය පිළිබඳව මේ වනවිට යළිත් කතාබහක් ඇති ව තිබේ.

හොලිවුඩයේ ජනප්‍රිය කාමුක චිත්‍රපට තැරැව්කරු වන කෙවින් බ්ලැට් පවසා තිබුණේ කිම් හා ජේ රේ පෙනී සිටි කාමුක චිත්‍රපටය අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් උපයාගත් බවය. එය පැරිස් හිල්ටන් විසින් පෙනි සිටි කාමුක චිත්‍රපටය උපයාගත්තාට වඩා වැඩි මුදලක් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබුණී.