කන්ගනා රනාවුත්ගේ ඉවරයක් නැති අනියම් හුටපට ලිස්ට් එක
කන්ගනා රනාවුත් කියලා කිව්වහම ඒ නමත් එක්ක අපිට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ රිතික් රෝෂන් ව. ඒ අපි වැඩිපුර අහල තියෙන සම්බන්ධය ඒක නිසා. ඒත් කන්ගනා කියලා කියන්නේ රිතික්ට විතරක් ආදරේ කරපු කෙනෙක් නෙවෙයි.
කොහොම වුණත් කන්ගනාට ලේසි පහසු සම්බන්ධතා ටිකක් නම් නෙමෙයි තිබිලා තියෙන්නේ. මේ කන්ගනා ගේ ප්‍රේම වෘතාන්ත වල වැඩිපුරම ප්‍රසිද්ධියට පත් වෙච්ච කතා.
01. අමීර් ඛාන්
කන්ගනා අමීර් එක්ක සම්බන්ධයක් පටන් ගන්නේ රිතික් එක්ක සම්බන්ධය අවුල් ජාලාවක් වෙන්න පටන් ගත්තට පස්ස. අමීර් තමයි ඇයට සහනය අරන් එන්නේ. ඒක හරියට අර 'දුක අහන අයියා' විදිහට පටන් ගත්තු එකක්.
02. රිෂී කපූර්
මේ සම්බන්ධයත් රිතික්ගේ සම්බන්ධයෙන් දුරස් වෙන්න විකල්පයක් විදිහට පාවිච්චි කරපු එකක් කියලා තමයි ආරංචිය.
03. සුරාජ් පංචෝලි
මේ සම්බන්ධයෙන් ඇය නවත්තලා තියෙන්නේ ශාරීරික හිංසනයකට ලක් වුණු නිසා.
04. මනීෂ් මල්හෝත්‍රා
මනීෂ් කියලා කියන්නේ කනවද හොඳම යාළුවා විදිහට හිටපු ඒත් ඊට වඩා දුර දිග ගියේ සම්බන්ධයක්.
05. ආදිත්‍ය පංචෝලි
සුරාජ් පංචෝලිගෙ තාත්තා. ඔහු ඇයට වඩා අවුරුදු විස්සක් වැඩිමල් කෙනෙක්. ඒත් සම්බන්දයට නම් ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ. මේ කතාව ආදිත්‍යගේ අතින් පොතක් විදියට ලියවෙන්නත් ඉඩ තියනවා.
06. අධ්‍යාන් සුමන්
මේක අපූරු සම්බන්ධයක්. අධ්‍යාන් සම්බුදු සාකච්චාවකදී මම ඒ සමග ජීවත්වෙන එක ගැන තවදුරටත් හිතන්න තීරණය කළා. මට ඒක ගැලපෙන්නෙ නෑ කියලා කියන කල් කියනකල් kangana වත් ඔහු සම්බන්ධය නවත්වපු බවක් දන්නේ නැහැ.
07. අජේයි දේව්ගන්
ඒක දෙදෙනාම කිසි කිසිවක් බලාපොරොත්තු නොවී පවත්වාගෙන ගියපු අනියම් සම්බන්ධයක් කියලයි කියලයි වාර්තා වෙන්නේ. අජේ විද්‍යා බාලන් ට හම්බ වෙන්න තිබුණ චිත්‍රපටයක් පවා මේ අනියම් සම්බන්ධය නිසා කන්ගනාට රඟපාන්න අවස්ථාව හදලා දෙනවා.
කංගනා තමන්ගේ වෛද්‍යවරයා එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වනව කියල බොලිවුඩ් පැපරාසි වාර්තා කරනවා.