කොතරම් කාර්යබහුල වුවත් තම පවුලට මුල්තැන දෙන සායිෆ්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාසයක් පුරා පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් හි රූගත කිරිම් කටයුතුවල නිරතව සිටි සයිෆ් අලි ඛාන්, පසුගිය අඟහරුවාදා (පෙබරවාරි 21)  රූගත කිරීම්වලින් දින කිහිපයක්  නිවාඩුවක් ගෙන නැවතත් මුම්බායි හි පිහිටි සිය නිවස බලා පැමිණි තිබුණි.

ඒ ඔහුගේ දෙවැනි පුත් ජේගේ දෙවැනි උපන්දින සැමරුම සඳහාය. කෙසේ වෙතත්, සායිෆ් පවසන්නේ තමන් කොතරම් කාර්යබහුල ජිවිතයක් ගෙවා දැමුවද තම පවුල වෙනුවෙන් ඕනෑම කාලය වෙලාවක් කැප කරන්නට තමන් සූදානමින් සිටින බවය.