කත්රිනා සිය ඉන්ටර්ග්රැම්ස් ගිණුමේ ප්රධාන ඡායාරූපය වෙනස් කරයි
මිලියන 60ක් සිටින කත්රිනා කයිෆ්ගේ ඉන්ටර්ග්රැම්ස් ගිණුමේ ප්රධාන ඡායාරූපය මේ වනවිට වෙනස් කර තිබෙයි. ඇයගේ අලුත්ම ඡායාරූපය බවට පත්ව ඇත්තේ දෙසැම්බර් 09 වැනිදා සිය විවාහය පැවැති රාජස්ථාන් ‘සික්ස් සෙන්සස්’ ශාලාවේදි ගත් සිය විවාහ මංගල ඡායාරූපයයි.
එම ඡායාරූපය ඇය විසින් මීට දින තුනකට පෙර පළ කර තිබුණ අතර, දිනක් ගත වෙද්දි එම ඡායරූපයට රසික කැමැත්ත එක්කෝටි විසිපන්ලක්ෂයකට වඩා වැඩි ප්රමාණයක් ලැබි තිබුණ අතර, ඊට අදහස්ද ලක්ෂ දහයකට වඩා ලැබි තිබුණ බව සඳහන් වෙයි.