කත්‍රිනා, විකි මධුසමයට විදෙස් රටකට යන්න සූදනමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අලුත් විවාහ වූ කත්‍රිනා කයිෆ් හා විකි කෞශාල් දෙදෙනා භාරගත් චිත්‍රපට කිහිපයක වැඩ නිම කිරිමෙන් අනතුරුව නැවත වරක් සිය මධුසමය සඳහා විදෙස් රටකට යාමට බලපෙරොත්තුවෙන බව දැන ගැනීමට ලැබේ.

වාර්තා වන අන්දමට ඔවුන් දෙදෙනා මාලදිවයින හෝ ප්‍රංශයේ පැරිස් නගරයට පිටත්ව යන බවය. කෙසේ වෙතත්, කත්‍රිනාගේ නැඟෙණිය ඉසබෙලා පවසන්නේ ඔවුන් දෙදෙනා මාලදිවයිනට පිටත්ව නොයන්නට සැළසුම් කර ඇති බවය.