කත්‍රිනා මාසයක් ෂූටිං වලට හිර වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජූලි 23 වැනිදා මුම්බායි නගරයේදී ආරම්භ වීමට නියමිත ‘ටයිගර්’ තෙවැනි චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු නිසාවෙන් එහි ප්‍රධාන නිළී චරිතයට පණ පොවන කත්‍රිනා කයිෆ් කාර්යබහුලව සිටින බව වාර්තා වෙයි.

ඇය පවසන්නේ ජුලි 23 වැනිද සිට මාසයක කාලයක් තමන්ට ‘ටයිගර්’ තුන්වැන්න සමග එක්ව සිටිමට සිදුව තිබෙන බවය. මුල් සති දෙකේ පමණක් මුම්බායි හි රූපගත කරන අතර ඉතිරි සති දෙකේදී විදේශයකදී මෙහි අනෙකුත් රූපගත කිරිම් කටයුතු සිදු කරන්නට චිත්‍රපට අධ්‍යක්ෂක මනිෂ් ෂර්මා බලපෙරොත්තුවෙන බව සඳහන් වෙයි.