කේට් බ්ලැන්චෙට්ට මෙවර තරගයක් දෙන්නේ කවුද
ගෝල්ඩන් ග්ලොබි සම්මාන උළලේදී හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් කේට් බ්ලැන්චෙට් මෙවර හොඳම නිළියට හිමි සම්මානය සඳහා තේරිපත්ව ඇත. ඒ ටොඩ් ෆිල්ඩ් අධ්‍යක්ෂණය කළ TAR චිත්‍රපටය වෙනුවෙනි.
ඇයට අමතරව Blonde චිත්‍රපටයේ රඟපෑ ඇනා ද අර්මාස්, To Leslie චිත්‍රපටයේ රඟපෑ ඇන්ඩ්‍රියා රයිස්බර්ග්, The Fabelmans චිත්‍රපටයේ රඟපෑ මිෂෙල් විලියම්ස් හා චීන සම්භාවයක් සතු මිෂෙල් යෝහ් Everything Everywhere All at Once චිත්‍රපටය වෙනුවෙන්ද හොඳම නිළියට නිර්දේශ වි ඇත.