කෝටි තුන්සියක් ඉපැයු චිත්‍රපටයක් අන්තර්ජාලයට
සුදිප්තෝ සෙන් අධ්‍යක්ෂණය කළ ද කේරළ ස්ටෝරි චිත්‍රපටය මීට පෙර සිනමා ශාලාවලින් ඉවත් කර තිබෙන බව සඳහන් වෙයි. දින පණහක් අති සාර්ථකව ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය තිරගත වූ කාල සිමාවේදී උපයාගත් මුදල ඉන්දීය රුපියල් කෝටි තුන්සියකට වඩා වැඩි මුදලකි.
ඉතා සුළු නිෂ්පාදනය පිරිවැයක් දරා නිර්මාණය කරනු ලැබු මෙම චිත්‍රපටය මේ වසරේ ඉහළම ලාභ ලැබු චිත්‍රපටය බව සඳහන් වෙයි. එමෙන්ම මෙම චිත්‍රපටය අන්තර්ජාලයට මේ වනවිට නිකුත් කර තිබෙන අතර, නුදුරේම එය සිනමා ප්‍රේක්ෂකයින්ට නොමිලේ නරඹන්නට අවස්ථාව හැකිව තිබේ.