කෝටි 5000ක දේපලක් හිමි බොලිවුඩයේ එකම නළුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රජ පැලැන්තියක උරුමකරුවෙකු වන බොලිවුඩ් සිනමා නළු සායිෆ් අලී ඛාන් හට ඉන්දීය රුපියල් කෝටි 5000ක දේපලක් උරුම වී ඇත. හරියානා ප්‍රදේශයේ සයිෆ්ගේ පියාට අයිති ඉතා වටිනා රජ මාලිගයක්ද තිබෙන අතර, බෝපාල් හි ඔවුන්ට අයත් විශාල ඉඩකඩම් ප්‍රමණයක්ද ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, සායිෆ්ට මෙන්ම ඔහුගේ දරුවන්ට හා එකම නැඟෙණිය සෝහාටද මෙම දේපල හි බුක්තිය විඳිමට මේ වනවිට අවසර නොලැබි තිබෙන අතර, හේතුව කුමක්ද යන්න තවමත් නිශ්චිතව සඳහන්ව නොමැත. නමුදු ඉදිරියේදී මේ සියලු දේපල වල හිමිකාරිත්වය සායිෆ්ට ඔහුගේ ඔහුගේ පවුලේ සමාජිකයන්ට ලැබෙන බව සඳහන් වෙයි.