කාජල් සිය පවුල සමග නත්තල සමරන්න චිනයට යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිය පළමු දරුවා ලැබිමෙන් පසුව සිනමා රංගනයෙන් තාවකාලිව ඇත් වූ සුරූපි නිළි කාජල් අග්‍රවාල් සිය සැමියා හා පුත් නේල් සමගින් නත්තල සමරන්නට චින තායිපේ බලා පිටත්ව ගොස් තිබුණි. එහිදි ගත් ඡායාරූප කිහිපයක් ඇය සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ මෙසේ පළ කර ඇත.

කාජල් සිය දරුවා ලැබිමෙන් පසුව විදෙස් රටක නිවාඩුවක් සඳහා එක්වූ පළමු අවස්ථාව මෙය වෙයි. එමෙන්ම සිය පුතා හා සැමියා ගෞතම් සමගින් සමරන පළමු නත්තලද මෙය වීම විශේෂත්වයකි. කාජල් අවසන් වරට රඟපෑ ඉන්දියන් 2 චිත්‍රපටය එළැඹෙන නව වසරේදි නිකුත් වීමට සූදනම් කර තිබේ.