කාජල් අග්‍රවාල් පළමු දරු ප්‍රසුතියට ඩුබායි ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තවත් නොබෝ දිනකින් සිය පළමු දරු ප්‍රසුතියට සූදානම් වන දකුණු ඉන්දීය සිනමා නිළි කාජල් අග්‍රවාල් මේ දිනවල ඩුබායි නගරයට ගොස් සිටින බව වාර්තා වෙයි. ඇය එහි ගොස් ඇත්තේ සිය කෝටිපති ව්‍යාපාරික සැමියා වූ ගෞතම් කිච්ලු සමගින්ය.

කාජල් ඩුබායි මුහුදු තිරයේ විනෝද වෙන ඡායාරූපය කිහිපයක් ඇය විසින් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා අන්තර්ජාලයට යොමු කරන තිබෙනු දක්නට ලැබෙන අතර, ඇය පවසන්නේ සිය දරු ප්‍රසුතියෙන් පසුව වසරක් දෙකක් සිනමාවෙන් ඈත්ව සිටින්නට තමන් තිරණය කර ඇති බවය.