ඔස්කා සම්මාන උළලේ වැඩිම කතාබහට ලක්වූ චිත්රපටය ‘ඩුනේ’
පසුගිය මාර්තු 27 වැනිදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවති 94 වැනි ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කා සම්මාන උළලේ වඩත්ම කතාබහට ලක්වූ චිත්රපටය බවට පත් වීමට ඩෙනිස් විලේනුව්ගේ ‘ඩුනේ’ චිත්රපටය සමත් විය.
කිසිදු ප්රධාන සම්මානයක් දිනාගැනීමට මෙම චිත්රපටය අපොහොසත් වූවද උළලේ සම්මාන දහයක් සඳහා නිර්දේශ වෙමින් ඉන් සම්මාන හයක්ම දිනා ගැනීමට මෙම චිත්රපටය සමත් විය. කෙසේ වෙතත්, ඇමෙරිකාවේ ප්රධාන සම්මාන උළෙලයන් හිදි ‘ඩුනේ’ අඩු අවධානයක් දිනාගත් චිත්රපටයක් වූවද ඔස්කා සම්මාන උළලේ සම්මාන රැසක් දිනා ගනිමින් කාගෙත් අවධානයට යොමු වීම විශේෂත්වයක් විය.