ගොසිෆ් ග්ර්ල් ටෙලි කතා මාලාව හරහා අතිශය ජනප්‍රිය වූ ඒඩි වික්වෙස්ට් හා ඉන්දීය චිත්‍රපට රාශියක රංගනයෙන් දායක වූ සිනමා නිළි ඇමි ජැක්සන් දෙදෙනා මීට දින කිහිපයකට පෙර ඉතා සමිප පිරිසක් ඉදිරියේ විවාහ වූ බව වාර්තා වෙයි.
එක්දරු මවක්ද වන ඇමි හා ඒඩි අතර ආදර සම්බන්ධනය හටගෙන ඇත්තේ 2022 වසරේ කොවිඩ් වසංගතය අවසන් අදියරය පැවති කාලේ බව සඳහන් වෙයි. විවාහ වීමට පෙර ඔවුන් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර එකට පදිංචිව සිටි බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
