ඉන්ස්ටර්ග්‍රැම්ස් දාපු අලුත්ම ඩිෂාගේ පොටෝ ටික



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයන් හරහා ප්‍රසිද්ධ වීමට උනන්ඳුවක් දක්වන ඩිෂා පටානි පසුගිය පෙබරවාරි 24 වැනිදා සිය අලුත්ම බිකිණි ඡායාරූපය මිලියන 56.5ක් සිටින තම ඉන්ටර්ග්‍රැම්ස් හරහා ප්‍රසිද්ධ කරනු ලැබීය.

දිනක් ගතවෙද්දි මෙම ඡායාරූපය සියලුම ඉන්දීය වෙබ් අඩවි තුළ පළවී තිබුණ අතර, ඇයගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමේ පමණක් ඊට මිලියන 1.9කට වඩා වැඩි පිරිසකගේ කැමැත්තද හිමිව තිබෙනු දක්නට ලැබුණි. ඊට ඉන්දීය සුපිරි තරු රැසක්ද ඇතුළත්ව සිටිම කැපී පෙනෙන්නක්ද විය.