ඉන්ස්ටග්‍රෑම් රසිකයෙක් සෝනම්ගේ බිකිණි ඡායාරූපයක් ඉල්ලයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානයේ වැඩිපුරම සමාජජාලා ක්‍රියාකරන්නියක් ලෙස කටයුතු කරන සිනමා නිළි සොනක්ෂි සින්හාගෙන් අපුරු ඉල්ලිමක් මීට දින කිහිපයකට පෙර ‘ඉන්ටර්ග්‍රැම්ස්’ රසිකයෙකු විසින් සිදුකොට තිබේ. ඒ සොනක්ෂි පෙනි සිටි බිකිණි ඡායාරූප කිහිපයක් තමන්ට ලබා දෙන ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇය ඒ මොහොතේද බිකිණි ඡායාරූපයක් එම රසිකයාට ලබාදී එයට හාස්‍යමය ප්‍රතිචාරයක්ද ඇය විසින් දක්වා තිබුණි. ඒ මේ ඇඳුම ඇන්දාම මම ලස්සනට ඉදිවිද යන්නය. එමෙන්ම සොනක්ෂි තම ‘ටිවිටර්’ ගිණුම අක්‍රිය කෙට ඇති බවත්, තමන් දැන් නිතරම වගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’හි සිටින බවත් ඇය පවසා තිබුණි.