ඉන්දියාවට යන්න ආසාවෙන් ඉන්න අනුෂ්කා ෂර්මා කී කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාස කිහිපයක් තිස්සේ සිය සැමියා විරාත් කෝලි සමග විදෙස්ගතව සිටින බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මා මේ වනවිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන ඩුබායි හි රැඳි සිටින බව දැන ගැනිමට ලැබෙයි.

ඩුබායි නගරයට පැමිණිමට පෙර අනුෂ්කා එංගලන්තයේ රැඳි සිටි අතර, ඒ ඉන්දියාව හා එංගලන්තය අතර පැවැති ටෙස්ට් තරගාවලිය හේතුවෙනි. ජව්‍ය බුබුලකට කොටු වි සිටින නිසාම අනුෂ්කාට විරාත් සමගම එකට කාලය ගෙවන්න සිදුව ඇත. අනුෂ්කා පවසන්නේ මාස කිහිපයකින් තමන් සිය මුම්බායි නිවස වෙත ගොස් නොමැති බවය. ඒ නිසවෙන් මෙම ක්‍රිකට් තරග අවසන් වූ පසුව තමන් ඉතා ඉක්මණින් මුම්බායි නිවසට යන්නට කැමැත්තෙන් සිටින බවට.