වාර්ෂිකව නම් කරන ඉන්දියාවේ බලවත්ම පුද්ගලයින් අතරට ඉන්දීය සිනමාව නියෝජනය කරමින් කිහිප දෙනෙකුද මෙවර නම්ව තිබීම විශේෂත්වයකි. සුපුරුදු පරිදි මෙහි මුල්තැනට පත්ව ඉන්දීය වත්මන් ඉන්දීය අග්‍රමාතවරයා වූ නරේන්ද්‍ර මෝදිය.
මෙම ලැයිස්තුවේ 50 වැනි තැනට බොලිවුඩ් කිං ඛාන් හෙවත් ෂාරුක් පත්ව ඇත. එයට හේතුව ඔහුගේ පථාන් චිත්‍රපටය අති සාර්ථක වීම හේතුවෙනි. අමිතාබ් බච්චන් 87 වැනි තැනත්, RRR චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රාජ්මෞලී 95 වැනි තැනටත් දිපීකා පදුකෝනි 97 වැනි තැනටත්, ආලියා භාට් 99 වැනි තැනටත් තේරිපත්ව ඇත. 100 ස්ථානය හිමි කර ගැනීමට සමත්ව ඇත්තේ දිපීකාගේ සැමියා වූ සිනමා නළු රන්වීර් සිංය.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
