‘ඉන්දියනා ජෝන්ස්’ ඩිවෝන්ට ප්රශ්නයක් නෙමෙයි
ලොව ධනවත්ම නළුවා ලෙස වර්තමානයේ පිළිගැනෙන ඩිවෝන් ජොන්සන් පෙනී සිටින සිය අලුත්ම චිත්රපටය වූ ‘බ්ලැක් ඇඩම්’ චිත්රපටය එළැඹෙන වසරේ ජුලි 29 වැනිදා ප්රදර්ශනය කිරිමට සූදනම් කර ඇත.
කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට මෙම චිත්රපටය ප්රදර්ශනය කරන දිනම තවත් සුපිරි චිත්රපටයක් වූ ‘ඉන්දියනා ජෝන්ස්’ අලුත්ම චිත්රපටය ප්රදර්ශනය වීමටද නියමිතව ඇත. ඩිවෝන් පවසන්නේ තම චිත්රපටයට ‘ඉන්දියානා ජෝන්ස්’ චිත්රපටයේ අභියෝගයක් නොවනු ඇති බවය.