ඈෂ්ටන්, මීලා යුක්‍රරේන් වැසියන්ට මුදලින් ආධාර දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හොලිවුඩයේ ජනප්‍රිය සිනමා අඹුසැමි යුවළක් වන ඇෂ්ටන් කැචර් හා මිලා කුයින්ස් දෙදෙනා මේ වනවිට යුද්ධයෙන් අවතැන්ව සිටින යුක්‍රරේන් ජාතිකයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක මුදලක් පරිත්‍යාග කිරිමට සූදානම් වෙන බව සඳහන් වෙයි.

රුසියාව හා යුක්‍රරේනය අතර මේ වනවිට හටගෙන ඇති යුද්ධය නිසාවෙන් පිඩාවට පත්වූ අය වෙනුවෙන් ඇෂ්ටන් හා මිලා දෙදෙනාගේ මුලීකත්වයෙන් Stand With Ukraine නමින් පදනමක් ආරම්භ කරන්නට කටයුතු කර ඇත. දැනට වාර්තාවන අන්දමට මෙම පදනමට ඇමෙරිකානු ඩොලර් මිලියන 30කට ආසන්න මුදලක් එකතු වි ඇති අතර, එය තවත් නොබෝ දිනකින් යුක්‍රරේන් ජනතාවට පිරිනමන්නට ඔවුන් කටයුතු කරන්නට සූදානම් කර ඇත.