ඇම්බර් නිසා ඇකුවාමැන් දෙවැන්න ප්‍රශ්ණ ගොඩක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට රූපගත කිරිම් කටයුතු ආරම්භ කර ඇති ඇකුවාමැන් දෙවැනි චිත්‍රපටයේ ප්‍රධන නිළි චරිතයට පණ පොවන ඇම්බර් හාර්ඩ් ඉන් ඉවත් කරන ලෙස චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායමට බාහිර බලපැම් එල්ල වී ඇතැයි වාර්තා වෙයි.

මෙයට හේතුව වී ඇත්තේ ඇම්බර් සිය සැමියා වූ ජොනි ඩෙෆ්ගෙන් දික්කසාද වීමට ඉල්ලු වන්දි මුදල බවය. ජෙනිට පක්ෂ කිහිප දෙනෙකුම මේ වනවිට ඇකුවාමැන් නිෂ්පාදක පීටර් සෆ්රාන්ට, ඇම්බර් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස ඉල්ලීම් කර තිබේ. කෙසේ වෙතත්, පීටර් මේ වනවිට එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.