ඇඩම් බ්ලැක්ට තරරගයක් දෙන Shazam



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

DC Studios චිත්‍රපට සමාගම විසින් මේ වසරේ නිකුත් කරන ඔවුන්ගේ පළමු චිත්‍රපටය වන්නේ Shazam! Fury of the Gods චිත්‍රපටයයි. මේ වසරේ මාර්තු 17 වැනිදා ප්‍රදර්ශනය වන මෙය 2019 වසරේ නිකුත් වුණ Shazam චිත්‍රපටයේ දෙවැනි කොටස වෙයි.

පළමු චිත්‍රපටය මෙන් සාර්ථකත්වයක් හිමි කරගනු ඇතැයි අනුමාන කළ හැකි මෙම චිත්‍රපටයේ Shazam හෙවත් බිලි බැට්සන්ට පණ පෙවන්නේ සැක්රි ලුවීය. එමෙන්ම පළමු චිත්‍රපටයට සම්බන්ධ වූ බොහෝ නළුනිළියන් Shazam! Fury of the Gods චිත්‍රපටයේදීද ප්‍රේක්ෂකයින්ට දකින්නට ලැබීම විශේෂත්වයකි.