ආලියාට මුලින්ම සුබ පැතුම් එක් කළේ කවුද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රන්බිර් හා ආලියාගේ විවාහ මංගල්‍යයට දෙස් විදෙස් බොහෝ දෙනෙකු සුබපැතුම් එකතු කොට තිබුණ අතර, බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වි තිබුණේ ආලියාට මුලින්ම සුබපැතුවේ කවුදැයි යන්නට දැන ගැනිමය.

වාර්තාවන අන්දමට ආලියාට  මුලින්ම සුබපැතුම් එකතු කර ඇත්තේ ඇයගේ හිටපු පෙම්වතා වන සිනමා නළු සිද්ධාර්ත් මල්හෝත්‍රාය. කෙසේ නමුත්, ඔහුට මෙම විවාහ මංගල්‍යයට ආරාධනා කර නොමැති බව සඳහන් වෙයි. එමෙන්ම රන්බිර්ටද ඔහුගේ හිටපු පෙම්වතියන් වන කත්‍රිනා කයිෆ් මෙන්ම දිපීකා පදුකෝන්ද සුබපැතුම් එකතු කොට තිබුණි.