ආලියා ගත්ත නිවාස දෙකෙන් එකක් සහෝදරියට දිලා

  • 11-05-2023
  • Views 102

ආලියා භාත් විසින් මුම්බායි හි බන්ද්‍රා බටහිර වන්නට පිහිටි පාලි හිල් හි මහල් නිවාසයක් මිලදී ගෙන ඇති අතර, ඊට අසන්න තවත් නිවසක්ද ඇය විසින් මිළඳි ගෙන ඇත. ඉන් එකක් ඇගේ සොහොයුරිය වන ෂහීන් භාත්ට තෑගි කළ බව සඳහන් වෙයි. එය මුදලින් කෝටි 7.8කි

ආලියා මිළඳි ගත් අනෙක් නිවසක වටිනාකමක රුපියල් කෝටි 37.8ක් බව සඳහන් වන අතර, එය වර්ග අඩි 2,497 ක තට්ටු නිවාසක් වෙයි. මෙහි තවමත් වැඩ අවසන් කර නොමැති අතර, වැඩ අවසන් වූ පසුව ආලියා, රන්බිර් හා සිය දියණිය රාහාද එම නිවසේ පදිංචියට යන බව සඳහන් වෙයි.