අසාර්ථක රාජිණිගේ බාබා චිත්‍රපටය නැවතත් සාර්ථක වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙසැම්බර් 12 වැනිදට යෙදි තිබුණ දකුණු ඉන්දීය සුපිරි නළු රාජිණිකාන්ත්ගේ 72 වැනි උපන්දිනය වෙනුවෙන් යළිත් වතාවක් සිනමා ශාලාවලට නිකුත් කළ බාබා චිත්‍රපටය මේ වනවිට ලාබ ලබන සාර්ථක චිත්‍රපටයක් බවට පත්ව ඇත.

බාබා  චිත්‍රපටයේ තිර කතාව නිර්මාණය කර ඇත්තේ රාජිණිකාන්ත් වන අතර, චිත්‍රපටය සුරේෂ් ක්‍රිෂ්නන් විසින් අධ්‍යක්ෂණය කර ඇත. 2000 වසරේ පළමු වතාවට ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය සිය වියදම් මුදල හෝ සොයා ගැනිමට නොහැකිව අසාර්ථක විය. මේ වනවිට මෙම චිත්‍රපටය ලාබලැබු චිත්‍රපටයක් බවට විවිධ වෙබ් අඩවි සඳහන් කර තිබේ.