අසනිප වූ පොප් ගායක ජස්ටින් බිබර් සූව අතට හැරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුහුණේ වම් පැත්ත කොටස අංශභාගයට ලක්වූ සුපිරි ඇමෙරිකානු පොප් ගායක ජස්ටින් බීබර් මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බව සඳහන් වෙයි. වෛද්‍යවරුන් පවන්නේ ඉක්මන් ප්‍රතිකාර ලැබිමත් සමග බීබර් ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටින බවය.

කාලයක් තිස්සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රතිපලයක් මත මෙසේ ඔහු අංශභාග රෝගයට පත්වීමට හේතුව වී ඇති බවට විදෙස් තොරතුරු අනාවරණය කර සිටියි. බිබර්ගේ ගැබිණි බිරිඳද පසුගිය කාලයේ අසනිප තත්ත්වයෙන් පසු වු බව සඳහන් වෙයි.