අලුත විවාහ වූ සෝනම්ගේ නැඟණියටත් කොවිඩ්
කරිනා කපූර්, අර්ජූන් කපූර්, මලෙයිකා ආරෝරා ඇතුළු කණ්ඩායමේ සිටි සෝනම් කපූර්ගේ නැඟෙණිය රිහා කපූර්ට මේ වනවිට කොවිඩ් රෝගය අසාධනය වී ඇතැයි වාර්තා වේ. චිත්‍රපට කිහිපයකම නිෂ්පාදිකවාක් ලෙස කටයුතු කර ඇති රිහා පසුගිය වසරේ අවසන් භාගයේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු වු කරන් බොලානි සමගින් විවාහ විය.
බොලිවුඩයෙන් වාර්තා වන තොරතුරුවලට අනුව රිහා මෙන්ම ඇයගේ සැමියාටද මේ වනවිට කොවිඩ් රෝගය අසාධනය වි ඇති බවයි. කරිනා, අර්ජූන් කපූර් මෙන්ම මලෙයිකාට සිදු කළ pcr පරික්ෂණවලින් ඔවුන් අසාධිතයින් නොවුණ බව තහවුරු විය.