අලුත් ‘කැප්ටන් ඇමරිකා’ චරිතයට ඇන්තනි මැකි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2021 වසරේ විකාශය වූ 'ද ෆෝල්කන් ඇන්ඩ් ද වින්ටර් සොල්ජර්' මාලාවේ සිදුවීම් අලලා මේ වනවිට ‘කැප්ටන් ඇමෙරිකා’ සිවුවැනි චිත්‍රපටය නිර්මාණය කරන්නට අධ්‍යක්ෂක  ජුලියස් ඔනා කටයුතු කරමින් සිටින බව ‘මාවල්’ චිත්‍රපට සමාගම පවසයි.

මෙහි ‘කැප්ටන් ඇමෙරිකා’ ලෙස පෙනි සිටින්නේ ඇන්තනි මැකිය. ඇන්තනි යනු ‘මාවල්’ චිත්‍රපට චරිතයක් වූ ‘සැමි’ හෙවත් ‘ෆෝල්කන්’ ලෙස රංගනයෙන් දායක වූ නළුවාය. කෙසේ වෙතත්, මැතකදී එක්වූ සම්මුඛ සකාච්ඡාවකදී ඇන්තනි පවසා ඇත්තේ ‘කැප්ටන් ඇමෙරිකා’ චරිතයට තමන්ට වඩා සුදුස්සා ක්‍රිස් එවන්ස් බවය.