අමිර් ඛාන් සිය පුත් ජුනයිඩ් ගැන කතා කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් සිය 57 වැනි උපන්දිනය වෙනුවෙන් ඉන්දියන් ටයිම්ස් පුවත්පත සමග කළ සකාච්ඡාවකදි පවසා තිබුණේ තම පුත් ජුනයිඩ් ඛාන් බොලිවුඩ් සිනමාවට එක්වීමට මේ වනවිට සූදානමින් පසුවෙන බවය.

අමිර් ඛාන් පවසන්නේ තම පුත්‍රයා සිනමා කර්මාන්තයට තියෙන කැමැත්ත නිසම වසර තුනකට ආසන්න කාලයක් නාට්‍යය පාසලකට ගොස් රංගනය ගැන හදරන්නට කටයුතු කළ බවය. බොහෝ විට තම නිර්මාණයක් හරහාම තම පුත්‍රයා හඳුන්වා දෙන්නට කටයුතු කරන බවද ඔහු මෙහිදි පවසා තිබුණි.