අම්මා කෙනෙක් වෙන්න යන, රිහානාගේ සරාගී විලාසිතා ලුහු බඳින පැපරාසින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුරූපි පොප් ගායිකා රිහානා දෙස මේ දිනවල පැපරාසින්ගේ කැමරා ඇස නිතැතින්ම නතරව තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව ඇය මව්පදවිය ලබන්න සුදානමින් ඉන්න නිසයි. සුරූපී පොප් ගායිකාව ගායනයට අමතරව ව්‍යාපාර කිහිපයක නියැළෙන අතර, ඇය ඒ සඳහා වැඩි කාලයක් යොදවනවා.

රිහානා සාමාන්‍යයෙන් යන යන තැන ප්‍රචාරකයින්, කළමනාකරුවන්, වේශ නිරූපණ ශිල්පින් පිරිවරාගෙන යන අතර, ඇයට සියලු සංඥා සිදු කරන්නෙ ද මේ අය විසිනුයි. "මට හැඟෙන්නෙ ඒ වගේ අම්මා කෙනෙක් වෙන්නයි මම යන්නේ.." ඇය ඇගේ ප්‍රචාරණ වැඩසටහනකදී එසේ පවසා තිබුණා. කොහොම වුණත් ඇගේ සරාගී ඡායාරූප නම් අඩුවක් නැතුව අන්තර්ජාලයේ සැරිසරනවා.

ඒවා කිහිපයක් පහතින්.