අමිතාබ්ගේ නවදිල්ලියේ ඇති බංගලාව විකුණා දමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුම්බායි නගරයේ මෙන්ම ඉන් පිටතදීද නිශ්චල දේපල බොහෝමයකට උරුමකම් කියන ඉන්දීය සිනමා නළු අමිතාබ් බච්චන් තමන්ට අයත් නව දිල්ලියේ පිහිටි සෝපාන් බංගලාව විකුණා දමන්නට තිරණය කර ඇතැයි වාර්තා වෙයි.

වර්ග අඩි 418කින් යුත් මෙම නිවස සහිත ඉඩම අමිතාබ් බච්චන් විසින් විකුණා දමන්නට තිරණය කර ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 23කට බව සඳහන් වෙයි. අමිතාබ් පවසන්නේ මෙම බංගලාවේ කාලයක් තම මාපියන් මෙහි පදිංචිව සිටි බවය.