අජේගේ මිළඟ චිත්රපටය ‘දර්ශියාම්’ දෙවැන්න නොවැම්බරයේදී
මේ වසරේ ඉන්දීය චිත්රපට හතක දුටු අජේ දේව්ගන් රංගනයෙන් දායක වෙන මිළඟ චිත්රපටය නොවැම්බර් මාසයේදී ප්රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ අභිෂේක් ෆාතික්ගේ අධ්යක්ෂණයක් කරන ‘දර්ශියාම් 2’ චිත්රපටයයි. මෙම චිත්රපටය අතිශය ජනප්රිය මලයාලම් චිත්රපටයක අනු නිර්මාණයක් වෙයි.
‘දර්ශියාම්’ පළමු චිත්රපටය 2015 වසරේදී තිරගත වූ අතර, එය ඉන්දීය රුපියල් කෝටි 110ක ආදායමක් උපයා ගැනීමට සමත් විය. සිනමා විචාරකයින් පවසන්නේ නොවැම්බර්යේදී නිකුත්වන මෙහි දෙවැන්නද එවැනි ආදයමක් උපයා ගැනීමේ ඉලක්කය පවතින බවය.